Posts

ගැලීලියෝ ගැලිලි

Image
(1) ගැලීලියෝ ගැලිලි Galileo Galilei (ක්‍රි.ව 1564-1642) (දුරදක්නයෙන් විශ්වය තරණය කළ විද්‍යාඥයා) ඉතාලියේ පීසා නුවර ධනවත් පවුලක වර්ෂ 1564 දී ගැලීලියෝ ගැලිලි නමින් දරුවෙක් උපත ලැබී ය. ඔහුගේ ළමාවිය කෙළි දෙලෙන් යුතුව ගෙවීගියේ ය. මූලික අධ්‍යාපනයෙන් පසු  'පීසා'  විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාලේ ය. වංශාධිපතියෙකු වූ ඔහුගේ පියාට අවශ්‍ය වූයේ තම පුතා වෛද්‍ය වරයෙකු තිරීමට ය. නමුත් පුතා ප්‍රියකළේ චිත්‍ර කලායට හා සංගීතයටයයි. මේ පරස්පරයට මැදිව හුන් අතරතුරදී ගැලීලියෝ චින්තන විප්ලවයකට හසුවි ය. එනම් විද්‍යාව හා ගණිතය කෙරෙහි ඔහුගේ සිත ඇදීයාම යි. ප්‍රවීන විද්වතුන්ගේ නවතම සොයාගැනීම් කොර   එනම් විද්‍යාව හා ගණිතය කෙරෙහි ඔහුගේ සිත ඇදීයාම යි. ප්‍රවීන විද්වතුන්ගේ නවතම සොයාගැනීම් කොරහි අවධානය යොමුකළ ගැලීලියෝ අලුතින් සිතාබැලීමට පටන් ගත්තේ ය. ඒ අනුව ඇතමුන් තුළ සාවද්‍ය මත  හි අවධානය යොමුකළ ගැලීලියෝ අලුතින් සිතාබැලීමට පටන් ගත්තේ ය. ඒ අනුව ඇතමුන් තුළ සාවද්‍ය මත දුරුකොට නවතම සොයාගැනීම් ඉදිරිපත් කරන්නට හෙතෙම උනන්දු විය. එහි ප්‍රතිඵලයක් වශායන් විශ්වය තුළ පවත්නා සැබෑව හෙලිකොට මිත්‍...